REDHOT POST
113 READERS

ජාතිවාදී ගැටුම් ඇති කරන්න ඉඩ තියන්නෑ

රට තුළ ජාතිවාදී ගැටුම් ඇති කිරීමට ඉඩ නොතබන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

posted on 2016-07-24 15:40:49

FlashMan
InfoThug Staff
log in to share this post

CopyRight:Ada Derana Sinhala

රට තුළ ජාතිවාදී ගැටුම් ඇති කිරීමට ඉඩ නොතබන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ රට පාලනය කළ සියලු පක්ෂවල අරමුණ රට තුළ අර්බුද ඇති කිරීම බවයි.

යාපනය ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළේ පසුගිය පාලන සමය යළිත් රට තුළ ජාතිවාදී අරගලයක් ඇති කිරීමට උත්සාහ දරන බවයි.


(This news originally published on Ada Derana Sinhala)




FlashMan is a senior Staff member of InfoThug.com


Facebook Comments


Tags:JVP,Anura Kumara,Jaffna,Rally,Racist

YOUR REACTION?



Members Reactions






News











Red Hot Facts



Today's Hot Facts


තව දින කීපයකින් ශ්‍රී ලන්කාව තුළ මේ ආදරයයි නාට්‍යය නරඹ පිරිමි ප්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ යනු ඇත. මෙන්න හේතුව


ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්තවන, Fish Bra Selfies. සෙල්ෆි රැල්ලේ විකාරම ට්‍රෙන්ඩ් එක?


ෆිගර් එක තියාගන්න ආසද? වයසට යන එක අඩු කරගන්න ආසද?


රිතික් රෝශන් රඟන නවතම චිත්‍රපටය වන Kaabil චිත්‍රපටයේ ට්‍රේලර් එක නිකුත් වේ.


සෑම ශ්‍රීලාන්කිකයෙක්ම දැනගත යුතු තොප්පිගල ජයග්‍රහනයේ ඉතිහාසය


ජනප්‍රිය බටහිර ගීතයක් හා, හෙළ සිනමා රැජිණ මාලනී ෆොන්සේකා මහත්මියගේ රන්ගන ප්‍රතිභාව එකට එක්කෙරූ පට්ට නිර්මාණයක්(VIDEO)


සීතල දරුණු වෙලා -රෝම ස්මාරක අයිස්වලින් මිදෙයි.


තරඟයේ අන්තිම මිනිත්තුවේදී ගෝල් කීපර් විසින් ගෝලයක් රැස් කරන ආකාරය


ලොව අසාමාන්‍ය ශරීර පිහිටීම් සහිත දරුවන්


2016 වසරේ හොඳම චිත්‍රපට 25 ගැන කෙරුණ අමුතුම ආකාරයේ අපූරු වීඩියෝවක් මෙන්න!




සී.අයි.ඩී ය ෆොන්සේකාගෙන් පැය 5ක ප්‍රකාශයක් ගනියි

නියඟය දරුණුයි. වතුර විතරක් නෙමෙයි. කන්න දේවලුත් ගොඩ ගහගන්න

ආයෙමත් මෛත්‍රී තමයි-එස්.බී කියයි

හම්බන්තොට යුද්ධයක් - 22කට තුවාලයි

මෙවර උසස් පෙළ හපන්නු මෙන්න

සුපිරි ඇමති තනන පනත ගැන ඇත්ත මෙන්න

එදා ඉදිකරලා හොරකම් කළා - මෙදා විකුණලා හොරකම් කරනවා

වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවට අද මුල්ගල් තැබෙයි

සීමා නිර්ණය වාර්තාව මුස්තාෆා ප්‍රතික්ෂේප කරයි

ආණ්ඩුවේ වැඩපිළිවෙළ රාජ්‍ය දේපල විකිණීමයි

නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරන්න රජය කැපවෙනවා

හිටපු අගමැති වෙනුවෙන් මෝදි ශෝක වෙයි

ඡන්දය තවත් කල්දාන්න සැලසුම් සහගත උප්පරවැට්ටියක්

ගිය ආණ්ඩුව සාමය ගොඩනැඟුවා

තිස්සට රටින් පිට යන්න බෑ - යාපනය පොලිසියේ පස්දෙනා යළි රිමාන්ඩ්

ජනපති මැලේසියාව බලා පිටත්වෙයි

පෞද්ගලික විශ්වවිද්‍යාල තව තවත් බිහි කිරීමට අපේ අවධානය යොමු වී තිබෙනවා

ඉදිරියේදී අපි රෝගීන්ව ගුවනින් ගෙන යනවා

ලොව විශාලතම නත්තල් ගස යළි ඉදි‍වෙයි

පරදින ඡන්දවලට මහින්ද ඇවිත් පළක් නෑ