REDHOT POST
6067 READERS

පාකිස්ථානු කන්ඩායම ලෝඩ්ස් ටෙස්ට් ජයග්‍රහනයෙන් පසුව පුශ් අප්ස් ගැසුවේ ඇයි?

ජයග්‍රහනයෙන් පසුව නායක මිශ්බාගේ පොරොන්දුව ඉදිරියට ගෙනගිය කණ්ඩායම

posted on 2016-07-22 20:24:29

FlashMan
InfoThug Staff
log in to share this post

CopyRight:cricinfo.com


පසුගිය සතියේදී ලෝඩ්ස් පිටියේදී නිමාවට පත් වූ එන්ගලන්ත පාකිස්ථාන පළමු ටෙස්ට් තරඟයේදී, තරඟයෙන් පසුව පාකිස්ථානු කණ්ඩායම සිය ජයග්‍රහණය සැමරීම සිදු කරනු ලැබූයේ තරමක් වෙනස් වූ ආකාරයකටයි. ඒ කණ්ඩායමේ සියළුම දෙනා පිටිය මත හිඳිමින් පුශ් අප්ස් කිහිපයක් ගැසීමෙනි.

මෙම ඉතිහාසගත වූ ජයග්‍රහණයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී නායක මිශ්බා එම සුවිශේශී ජය සැමරුම පිළිබඳ විස්තර කරන්නට විය.

ලාහෝර් හීදී පැවති කඳවුරට පෙර අප කණ්ඩායම ඇබොටාබාඩ් හී කඳවුරකට සහභාගී වුණා. අහිදී අප ජයග්‍රහණයේ සන්කේතයක් ලෙස පුශ් අප්ස් 10ක් ගැසීම සිදු කරා. මෙම තරඟයට පෙර මම මගේ කණ්ඩායමට පොරොන්දු වුණා, යම් හෙයකින් මෙම තරඟයේදී මා ශතකයක් වාර්තා කළහොත්, එය සිදු කරන බවට.

තවදුරටත් මේ ගැන අදහස් දැක්වූ මිශ්බා පැවසූවේ, මා එය සිදු කිරීමෙන් පසුව කණ්ඩායමේ සියල්ලටම එය සිදු කිරීමට අවශ්‍ය වුණා. එයින් අපි උත්සාහ කළේ අපත් සමඟින් ඉතා කැපවීමෙන් ක්‍රියා කළ අපගේ හමුදා සාමාජිකයින්ට උපහාරයක් දැක්වීමටයි.


   

Facebook Comments


Tags:cricket,sports,pakistan,england,lords

YOUR REACTION?



Members Reactions


මෙන්න රුසියාවෙන් අළුත් සේවකයෙක්- සුබ පතන, විහිළු කරන රොබෝවා

සයිටම්. අපිට එපෝ - මෙන්න සයිටම් ගැන හදපු අළුත්ම සින්දුව

අමරදේවයන්ගේ නිමිහිම් සෙව්වා, උමාරියාගේ හඬින්

දුර්ලබ දඩයමක්- තල්මහෙක් මෝරෙක්ව ගිල දමයි

WATCH.බෝම්බ ප්‍රහාරයකින් තුර්කියේ ටස්කිම් චතුරස්‍රය සෙලවෙයි!

කරදරකාර පැපරාසීන්ගෙන් පැනල දුවන්නෙ කොහොමද දන්නවද?

WATCH.තහනමට ලක්වූ වෙළඳ දැන්වීම.Life is Short

2016 වසරේ හොඳම චිත්‍රපට 25 ගැන කෙරුණ අමුතුම ආකාරයේ අපූරු වීඩියෝවක් මෙන්න!

නත්තලට සුභපතන්න PORN HUB වෙබ් අඩවියෙන් කරපු පට්ට වීඩියෝ එක

ලොව මෝඩම පිරිමියා මොහු කිව්වොත් ඔබ පිළිගන්නවද බලන්න

WATCH.යුවරාජ් සින්ග්ගේ wedding trailer එක

WATCH. ඩේවිඩ් බෙකම්, ළමා හින්සනයට එරෙහිව පච්ච කොටයි!

ක්‍රීඩාවේ ජීවගුණය පෙන්වූ තවත් එක් විරළ අවස්ථාවක්

WATCH.නවතම නොකියා රූපවාහිණියේ ශක්තිය කොහොමද බලන්න!!

තරඟයේ අන්තිම මිනිත්තුවේදී ගෝල් කීපර් විසින් ගෝලයක් රැස් කරන ආකාරය

දෙසැම්බර් උත්සව සමය වෙනුවෙන් ජපන්නු කොකාකෝල බෝතලය වෙනස් කළ හැටි

WATCH. ඇවිදින ඇටසැකිල්ලක් නිව්යෝක් නුවර භීතියට පත් කරයි!

මහින්දගේ උපන්දිනයට රෝහිත හදපු සින්දුව- වීඩියෝ

WATCH. සපත්තුවකින් වයින් බෝතලයක් විවෘත කර ගන්නේ කොහොමද?

ක්‍රිකට් ඉගැන්වූ එන්ගලන්තයට බන්ගලින් ඉගැන්වූ පාඩම, ජයග්‍රාහී මොහොත