REDHOT POST
1287 READERS

වැඩිම උසක සිට වැටුණ උඩ පන්දුව රැක ගැනීමේ ගිනස් ලෝක වාර්තාව නසර් හුසේන් විසින් පිහිටුවයි

හිටපු එන්ගලන්ත නායකයා විසින් අඩි 150 ක පමණ උසක සිට වැටුණ ක්‍රිකට් පන්දුව රැක ගැනීමෙන් මෙම වාර්තාව පිහිටුවන ලදි.

posted on 2016-07-23 07:09:15

FlashMan
InfoThug Staff
log in to share this post

CopyRight:Sky Sports

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන දශකයකට පමණ පසුව නසර් හුසේන් විසින් ලොව වැඩිම උසක් සිට වැටුණ උඩ පන්දුව රැක ගැනීමේ වාර්තාවට හිමිකම් පෑමට පසුගියදා ලෝඩ්ස් පිටියේදී සමත්කම් දැක්වූවා. නාළිකාව විසින් මෙය සන්විධානය කර තිබූ අතර පන්දුව ඩ්‍රෝන් යානයක් මගින් පහළට අත හැරීම සිදු කරන ලදි.

මෙහිදී හුසේන් හට අවස්ථා තුනක් ලබා දීමට සැලසුම් කර තිබුණි. ඒ අවම වශයෙන් අඩි 100ක උසක් මගිනි. මෙහිදී ලැබුණු ප්‍රථම අවස්ථාවෙන්ම පන්දුව අල්ලා ගැනීමට 49 වයසැති හුසේන් සමත් වුවත්, ඔහු එයින් සෑයීමට පත් වන අයුරක් දක්නට නොලැබුණි. එමනිසා අඩි 100 සීමාව තවත් වැඩි කිරීමට සිදු විය.

ඒ අනුව හුසේන් විසින් අඩි 160 අඟල් 9.1 ක් එනම් මීටර් 49ක් පමණ උසකින් වැටුණ රතු පන්දුවක් සාර්ථකව අල්ලා ගැනීමට සමත් වීමෙන් ගිනස් වාර්ථාව පිහිටුවීමට සමත් වීය. අවසන් අවස්තාවේදී අඩි 400ක් පමණ දැවැන්ත උසක සිට අතහැරි පන්දුව රැක ගැනීමටනම් ඔහුට නොහැකි විය.




Facebook Comments


Tags:cricket,worldrecord,guiness,england,catch

YOUR REACTION?



Members Reactions






News











Red Hot Facts



Today's Hot Facts


ඇයි ඔබ ගුරුවරියක්වම විවාහ කරගත්යුත්තේ ..


විවාහ වීමට වඩා සුදුසු පෞද්ගලික සරසවියක තරුණික්ද? රාජ්‍ය විශ්වවිද්‍යාලයක තරුණියක්ද?


බාලිකා පාසලකට ගිය තරුණියන් පමණක්ම හොඳින් දන්නා දේවල් 13 ක්


ලන්කාවෙ හැම කැම්පස් හොස්ටල් එකකින්ම හොයාගන්න පුළුවන් කොල්ලො වර්ග 19


කෙල්ලෙක් නැත. අව්ල් නැත. කෙල්ලෙක් නැතිවීම නිසා ලැබෙන හොඳම වාසි 10!


මේ දිව්‍යලෝකය නොව, ශ්‍රී ලන්කාවේ සුන්දරතම විශ්වවිද්‍යාලයයි (PHOTOS)


WATCH.මහපොළොව වෙනුවෙන් වානරයන් නැවතත් යුධ වදී!


පිරිමි ළමයින්ට හිතා ගන්නවත් බැරි එහෙත් ගැහැණු ළමයි හොඳටම කරන දේවල් 7ක්


බාර්බි බෝනික්කියක් මෙන් ඉතාම රූමත්, ලොව රූමත්ම තරුණිය!


ක්‍රිකට් ඉගැන්වූ එන්ගලන්තයට බන්ගලින් ඉගැන්වූ පාඩම, ජයග්‍රාහී මොහොත




විචාරයට ඉඩක්- තුට්ටුව - ඌව වෙල්ලස්සෙන්

මෙන්න රුසියාවෙන් අළුත් සේවකයෙක්- සුබ පතන, විහිළු කරන රොබෝවා

සයිටම්. අපිට එපෝ - මෙන්න සයිටම් ගැන හදපු අළුත්ම සින්දුව

අමරදේවයන්ගේ නිමිහිම් සෙව්වා, උමාරියාගේ හඬින්

දුර්ලබ දඩයමක්- තල්මහෙක් මෝරෙක්ව ගිල දමයි

WATCH.බෝම්බ ප්‍රහාරයකින් තුර්කියේ ටස්කිම් චතුරස්‍රය සෙලවෙයි!

කරදරකාර පැපරාසීන්ගෙන් පැනල දුවන්නෙ කොහොමද දන්නවද?

WATCH.තහනමට ලක්වූ වෙළඳ දැන්වීම.Life is Short

2016 වසරේ හොඳම චිත්‍රපට 25 ගැන කෙරුණ අමුතුම ආකාරයේ අපූරු වීඩියෝවක් මෙන්න!

නත්තලට සුභපතන්න PORN HUB වෙබ් අඩවියෙන් කරපු පට්ට වීඩියෝ එක

ලොව මෝඩම පිරිමියා මොහු කිව්වොත් ඔබ පිළිගන්නවද බලන්න

WATCH.යුවරාජ් සින්ග්ගේ wedding trailer එක

WATCH. ඩේවිඩ් බෙකම්, ළමා හින්සනයට එරෙහිව පච්ච කොටයි!

ක්‍රීඩාවේ ජීවගුණය පෙන්වූ තවත් එක් විරළ අවස්ථාවක්

WATCH.නවතම නොකියා රූපවාහිණියේ ශක්තිය කොහොමද බලන්න!!

තරඟයේ අන්තිම මිනිත්තුවේදී ගෝල් කීපර් විසින් ගෝලයක් රැස් කරන ආකාරය

දෙසැම්බර් උත්සව සමය වෙනුවෙන් ජපන්නු කොකාකෝල බෝතලය වෙනස් කළ හැටි

WATCH. ඇවිදින ඇටසැකිල්ලක් නිව්යෝක් නුවර භීතියට පත් කරයි!

මහින්දගේ උපන්දිනයට රෝහිත හදපු සින්දුව- වීඩියෝ

WATCH. සපත්තුවකින් වයින් බෝතලයක් විවෘත කර ගන්නේ කොහොමද?