මලයාසියානු නියෝජ්‍ය අගමැතිතුමන් විදේශ අමාත්‍ය මන්ගල සමරවීර මහතා හමුවෙයි

ශ්‍රී ලන්කාවේ දෙදින නිළ සන්චාරයක යෙදී සිටින මලයාසියානු නියෝජ්‍ය අගමැති සහ එරට ස්වෙදේශ කටයුතු භාර අමාත්‍ය Dato Seri Dr. Ahmed Zahid Hamidi මහතා හා මෙරට විදේශ කටයුතු අමාත්‍ය මන්ගල සමරවීර මහතා...

posted on 2016-07-23 09:55:16

FlashMan
InfoThug Staff
log in to share this post

CopyRight:News.lk

ශ්‍රී ලන්කාවේ දෙදින නිළ සන්චාරයක යෙදී සිටින මලයාසියානු නියෝජ්‍ය අගමැති සහ එරට ස්වෙදේශ කටයුතු භාර අමාත්‍ය Dato Seri Dr. Ahmed Zahid Hamidi මහතා හා මෙරට විදේශ කටයුතු අමාත්‍ය මන්ගල සමරවීර මහතා අතර විශේශ හමුවක් පසුගියදා (22) විදෙශ කටයුතු අමාත්‍යාන්ශයේදී සිදු විය.

පැයක් පුරාවට පැවති සුහද හමුවේදී, නියෝජ්‍ය අගමැතිවරයා හා අමාත්‍යවරයා දෙරට අතර දිගු කාලයක් තිස්සේ පැවත එන මිත්‍රත්වය පිළිබඳව හා වෙළඳ, අද්‍යාපන, රැකියා ඇතුළු වැදගත් කාරණාවන් රැසක් සාකච්ඡාවට ලක් විය.

ශ්‍රී ලන්කාවේ ප්‍රධානතම ආයොජකයෙක් හැටියට මන්ගල සමරවීර මහතා හම්බන්තොට ආර්ථික කලාපය, කොළඹ වෙළඳ නගරය වැනි ව්‍යාපෘතීන්ට එක්වෙන මෙන් මැලේසියානු නියෝජ්‍ය අගමැතිවරයාට ආරාධනා කෙරීය. මැලේසියානු නියෝජ්‍ය අගමැතිවරයා පවසා සිටියේ තමන් තමන්ගේ අනෙක් අමාත්‍යවරුන්ටද ශ්‍රී ලන්කාවේ සන්චාරය කිරීමට උපදෙස් ලබා දෙන බවයි.

දෙරට අතර තරුණ හුවමාරුව පිළිබඳවද මෙහිදී කතා බහට ලක්විය. 




FlashMan is a senior Staff member of InfoThug.com


Facebook Comments


Tags:Sri Lanka,Malaysia,Foreign Affairs,PM,Mangala

YOUR REACTION?



Members Reactions






News











Red Hot Facts



Today's Hot Facts


චීනය බැඩ්මින්ටන් ක්‍රීඩා කරන රොබෝවෙක් හඳුන්වා දෙයි


Fit on Rooms වල සවිකර ඇති රහසිගත කැමරා සොයාගන්නේ කෙසේද? Girls Must Watch This!


ගහන්න කලියෙන් බලන්න, BattleField 1 සින්හල Review එක


කිම්කෝ රහීම්ට මූලික වටයෙන් සිව් වැනි ස්ථානය


පූර්ව ප්‍රචාරක පටය නිකුත්වේ. සැබැවින්ම එය ඉතාම විශිශ්ටයි.


ශ්‍රී ලන්කාවේ පාසල් විභාග ගැන ඔබ නොදත්, එහෙත් ඔබ දැනගත යුතුම කාරණාවන් 10 ක්


මෙවර සාමාන්‍යපෙළ විභාගයට ලියන වයස්ගතම කාන්තාව, වයස අවුරුදු 73ක්!


චීනය සර්බියාව පරදා වොලිබෝල් කාන්තා රන් පදක්කම දිනයි.


WATCH.නවතම නොකියා රූපවාහිණියේ ශක්තිය කොහොමද බලන්න!!


ඇයි පිරිමි ඔබ දකුණු පළාතේ ගැහැණු ළමයෙක්වම විවාහ කරගත යුත්තේ? හොඳම හේතු 7.




එල්.ටී.ටි.ඊ හිස් වැසුමක් ලන්ඩන් යවන්න හැදූ අය බන්ධනාගාරයට

මාළඹේට සයිටම් ආයතනයට විරුද්ධ අති දැවැන්ත උද්ඝෝෂණ මාලාවක්

අභියාචනාධිකරණයේ සයිටම් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අභියාචනාධිකරණයේ සයිටම් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රතන හිමි ඉල්ලා අස්විය යුතුයි

හයියෝ- කරගත්ත වින්නැහියක් - නාසි ක්‍රමයට සැලියුට් කරලා හිරේ ලගින්න වීම

බැඳුම්කරේ ගැන සොයන්න ජනපතිගෙන් කොමිසමක්

VIDEO.යූ එන් පී විරෝධී ඕනාම පක්ශයකට සහය දෙනවා- හිටපු ජනපති

තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාශයට පත්වේ!

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟින් හොඳින් වැඩ කිරීමට බලාපොරොත්තු වෙනවා- ජනපති

මේක ඩ්‍රෝන් යානා වලටත් බය ආණ්ඩුවක්

සී.අයි.ඩී ය ෆොන්සේකාගෙන් පැය 5ක ප්‍රකාශයක් ගනියි

නියඟය දරුණුයි. වතුර විතරක් නෙමෙයි. කන්න දේවලුත් ගොඩ ගහගන්න

ආයෙමත් මෛත්‍රී තමයි-එස්.බී කියයි

හම්බන්තොට යුද්ධයක් - 22කට තුවාලයි

මෙවර උසස් පෙළ හපන්නු මෙන්න

සුපිරි ඇමති තනන පනත ගැන ඇත්ත මෙන්න

එදා ඉදිකරලා හොරකම් කළා - මෙදා විකුණලා හොරකම් කරනවා

වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවට අද මුල්ගල් තැබෙයි

සීමා නිර්ණය වාර්තාව මුස්තාෆා ප්‍රතික්ෂේප කරයි