දකුණු පළාතට නව අමාත්‍යවරයෙක් පත් වෙයි

දකුණු පළාත් ධීවර, සත්ත්ව නිෂ්පාදන සහ සංවර්ධන, පරිසර කටයුතු, ග්‍රාමීය කර්මාන්ත, විදුලි බල සහ ග්‍රාමීය වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දකුණු පළාත් සභා මන්ත්‍රී හේවා වෙල්ලාලගේ ගුණසේන මහතා ..

posted on 2016-07-21 22:01:34

FlashMan
InfoThug Staff
log in to share this post

CopyRight:News.lk

දකුණු පළාත් ධීවර, සත්ත්ව නිෂ්පාදන සහ සංවර්ධන, පරිසර කටයුතු, ග්‍රාමීය කර්මාන්ත, විදුලි බල සහ ග්‍රාමීය වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දකුණු පළාත් සභා මන්ත්‍රී හේවා වෙල්ලාලගේ ගුණසේන මහතා පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ඊයේ (20) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා විසින් ඒ මහතා වෙත පිළිගැන්වීය.

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.




FlashMan is a senior Staff member of InfoThug.com


Facebook Comments


Tags:Sri Lanka,southern,lka,minister,appointed

YOUR REACTION?



Members Reactions






News











Red Hot Facts



Today's Hot Facts


මෙවර කබඩි ලෝක ශූරතාවය ඉන්දියාවට


පිරිමි ළමයෙක් නුවර පළාතේ ගැහැණු ළමයෙක් සමඟින්ම විවාහ වියයුත්තේ ඇයි. හොඳම හේතු මෙන්න


පිරිමි ඔබ, අනිවාරයෙන්ම දැනගත යුතු දේහ ලක්ශණ විද්‍යාව අනුව කාන්තා ගති පැවතුම්!


ඇමරිකාවෙ ලොක්ක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එන්ගලන්තෙ එලිසබෙත් රැජිණ බට් කරපු සුපිරිම ෆොටෝ සෙට් එක.


ගහන්න කලියෙන් බලන්න, BattleField 1 සින්හල Review එක


WATCH.බෝම්බ ප්‍රහාරයකින් තුර්කියේ ටස්කිම් චතුරස්‍රය සෙලවෙයි!


Tourist සහ Traveller අතර වෙනස්කම් 14ක්


ලන්කාවෙ හැම කැම්පස් හොස්ටල් එකකින්ම හොයාගන්න පුළුවන් කොල්ලො වර්ග 19


Fit on Rooms වල සවිකර ඇති රහසිගත කැමරා සොයාගන්නේ කෙසේද? Girls Must Watch This!


දැවැන්තයාගේ පුනරාගමනය




එල්.ටී.ටි.ඊ හිස් වැසුමක් ලන්ඩන් යවන්න හැදූ අය බන්ධනාගාරයට

මාළඹේට සයිටම් ආයතනයට විරුද්ධ අති දැවැන්ත උද්ඝෝෂණ මාලාවක්

අභියාචනාධිකරණයේ සයිටම් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අභියාචනාධිකරණයේ සයිටම් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රතන හිමි ඉල්ලා අස්විය යුතුයි

හයියෝ- කරගත්ත වින්නැහියක් - නාසි ක්‍රමයට සැලියුට් කරලා හිරේ ලගින්න වීම

බැඳුම්කරේ ගැන සොයන්න ජනපතිගෙන් කොමිසමක්

VIDEO.යූ එන් පී විරෝධී ඕනාම පක්ශයකට සහය දෙනවා- හිටපු ජනපති

තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාශයට පත්වේ!

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟින් හොඳින් වැඩ කිරීමට බලාපොරොත්තු වෙනවා- ජනපති

මේක ඩ්‍රෝන් යානා වලටත් බය ආණ්ඩුවක්

සී.අයි.ඩී ය ෆොන්සේකාගෙන් පැය 5ක ප්‍රකාශයක් ගනියි

නියඟය දරුණුයි. වතුර විතරක් නෙමෙයි. කන්න දේවලුත් ගොඩ ගහගන්න

ආයෙමත් මෛත්‍රී තමයි-එස්.බී කියයි

හම්බන්තොට යුද්ධයක් - 22කට තුවාලයි

මෙවර උසස් පෙළ හපන්නු මෙන්න

සුපිරි ඇමති තනන පනත ගැන ඇත්ත මෙන්න

එදා ඉදිකරලා හොරකම් කළා - මෙදා විකුණලා හොරකම් කරනවා

වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවට අද මුල්ගල් තැබෙයි

සීමා නිර්ණය වාර්තාව මුස්තාෆා ප්‍රතික්ෂේප කරයි