REDHOT POST
30184 READERS

ඔබව මුලාවට පත් කරන මැජික් 7ක් කරන්නෙ මෙන්න මෙහෙමයි

යම් අයෙක් මගෙන් ඇසුවොත්, ඔබ කුඩා කාලයේදී වැඩියෙන්ම පුදුමයට පත්වූ අවස්ථාව කුමද කියා නිතැතින්ම මා පවසන්නෙ, ඒ සර්කස් සන්දර්ශනයකට හෝ, මැජික් සන්දර්දර්ශයකට සහභගී වූ අවස්ථාවක් බවයි.

posted on 2016-07-24 12:54:37

HitHard
Infothug Writers Club Member
Software Engineer. Die hard AOE II player. Mora
log in to share this post

CopyRight:wittyfeed.com

යම් අයෙක් මගෙන් ඇසුවොත්, ඔබ කුඩා කාලයේදී වැඩියෙන්ම පුදුමයට පත්වූ අවස්ථාව කුමද කියා නිතැතින්ම මා පවසන්නෙ, ඒ සර්කස් සන්දර්ශනයකට හෝ, මැජික් සන්දර්දර්ශයකට සහභගී වූ අවස්ථාවක් බවයි. මේ අතරින් මැජික් ශිල්පීන මා, වෙනම ලෝකයක් වෙත ගෙනයාමට සමත් වූවා. ඒ ඕනාම දෙයක් වියහැකි ලෝකයක්! එය දියමත ඇවිදීමේ පටන් කඩදාසි අළුවලින් මුදල් මැවීම දක්වා කරන්නට පුළුවන් වූවා.

නමුත් මා වැඩිමහල් වූ පසු මේ මැජික් සැබැවින්ම කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට මා උත්සුක වූවා.


1. ශරීරය කොටස් දෙකකට කැපීම


source


මෙන්න මේ ආකාරයට තමයි, ලී පෙට්ටියට ඇතුල්වෙන නිරූපිකාවගේ ශරීරය කොටස් දෙකකට වෙන් වන්නෙ. නිරූපිකාවක් කල් ඇතිවම පෙට්ටියේ කොටසක සිටින අතර, අනෙක් නිරූපිකාව ඔබ ඉදිරියේ පෙට්ටියට ඇතුල් වෙනවා.


2. අහසේ පාවෙන කාන්තාව


source


කාන්තාව වැතිර සිටින ලෑල්ල යකඩ යශ්ටියකින් රඳවා තබා ගැනෙනවා. පුටුවලින් වැඩක් වෙන්නෙම නැති තරම්. මැජික් ශිල්පියා එහි සිට ගෙන නොසිටින්නේ නම්, යකඩ යශ්ටිය ඉතාම පැහැදිලිව බලා ගැනීමට හැකියි. එසේ නොමැති නම් ඔහු සිය පාද වලින් එය වසා ගන්නවා. මැජික් ශිල්පියා සිටගෙන සිටින වේදිකාව, මෙම ඇස් බැඳුම සාර්ථක වීමට මූලිකම සාධකයයි.


 



3. නැවතත් , ශරීරය කැපීම


source


මෙහිදී සිදු වන්නෙ, නිරූපිකාව විසින් පෙට්ටිය තුළදී ශරීරය නමා ගන්න අතර අනෙක් කෙළවරට කෘතීම පාද දෙකක් සවි කිරීමයි.



4. අහසට එසවීම



source


මෙයද දෙවන ක්‍රමයට සමානවේ


5. ඔබ මෙවැනි පුද්ගලයන් ඕනා තරම් වීදි වල දැක ඇත


source


ඉහත පින්තූරය බැලීමෙන් ඔබට සියල්ල වටහා ගත හැකිවනු ඇත. සියල්ල සඟවාගෙන ඇත්තේ  ශිප්ලියාගේ ඇඳුම තුළයි!


6. Zig Zag Girl



source


නිරූපිකාව පෙට්ටිය තුළට ගොස් ඇගේ ශරීරය දෙපැත්තට චලනය කිරීම සිදු කරනවා. එවිට තල පෙට්ටිය ඇතුළට යාමේදී ඒවා ඇගේ ශරීරය පසු කරගෙන යනවා. පෙට්ටියේ මැද කොටස පමණක් එළියට ඇදීමෙදී ඇගේ අත් පමණක් ඒ සමඟින් ගමන් කරනවා. නමුත් පෙට්ටියේ ඇති කළුපාට දාර නිසා ඇගේ ශරීරයේ ඉතුරු කොටස් උස්ව ඇති ලෙසට පෙන්වනවා.



7. මයිකල් ජැක්සන්ගේ Dance Trick එක



source


ඔබටත් ඔබගේ සපත්තුව ලී අච්චුවට සවිවන ආකාරයට සාදා ගැනීමට හැකිනම් ඔබටද එය කළ හැකියි.





This Article is created by InfoThug writers club member. You also can create such posts and Hurry up! Register Free


Facebook Comments


Tags:Majic,tricks,fraud,explain,howto

YOUR REACTION?



Members Reactions






News











Red Hot Facts

වාලුකා බළල් පවුලක දුර්ලබ දර්ශනයක්

සීතල දරුණු වෙලා -රෝම ස්මාරක අයිස්වලින් මිදෙයි.

1900දී ගත්තු සෙල්ෆිය ඇතුළු ලෝක ඉතිහාසයෙන් අපට හමුවන ඔබ දැකිය යුතුම ඡායාරූප 12ක්

විශ දුම් අඩු කරන්න චීනයෙන් පොලීසියක්

ඩ්‍රෝන් යානා වලට පහරදෙන්න පුහුණු කෙරූ ප්‍රන්ශ ගුවන් හමුදාවේ උකුස්සා!

ඔබ කිසිම දිනක අසා නැති හැරී පෝටර් චිත්‍රපටය ගැන අමුතුම කරුණු 8ක්

මේ වගේ අශ්වයොත් ලෝකෙ ඉන්නව

මෙවර සාමාන්‍යපෙළ විභාගයට ලියන වයස්ගතම කාන්තාව, වයස අවුරුදු 73ක්!

ඇමේසන් වනාන්තරයේ ජීවත් වෙන ගෝත්‍රිකයන්ට දියුණු ලෝකයේ රූපරාමු පෙන්වුවොත්, ඔවුන් එයට කෙසේ ප්‍රතිචාර දක්වයිද බලන්න

ජීවිත 775 කට අවසානය ලඟා කරදුන් රුසියානු කාන්තා ස්නයිපර් කණ්ඩායම

මුද්දර ගැන මේ දේවල් දන්නවා ද කියලා කියන්න.

යුද්ධයේ තවත් එක් අනුවේදනීය අතුරු කතාවක්

නාසා ආයතනය විසින් නිර්මාණය කෙරූ, අඟහරු ග්‍රහයාගේ නිළ ධජය මෙන්න

භූමිකම්පාවකින් විනාශ වූ මහා මාර්ගය දිනය 6කින් නැවත් සකස් කෙරූ ජපන්නු

WATCH.අන්ධ පුද්ගලයෙක් චිත්‍රයක් ඇඳීමට කරන උත්සාහය!

මාර්ග නීති කඩකිරීමේ දඩය 25,000ක් කළ යුතුයි

අද වැදගත් ඇයි.?

දෙමළ කල්ලි පිල්ලි ගැහීම - ට්‍රම්ප්- ආණ්ඩුව

මෙවර හැලොවීන් එකට කෙල්ලො අඳින භයානකම ඇඳුම ගැනයි මේ වීඩියෝ එක

ඉදිරියේදී නිපදවීමට නියමිත Mercedes-Benz X-Class concept එක