REDHOT POST
53564 READERS

ලෝක ඉතිහාසයෙන් අපට හමුවන ඔබ දැකිය යුතුම ඡායාරූප 9ක්

ලෝක ඉතිහාසයෙන් අපට හමුවන ඔබ දැකිය යුතුම ඡායාරූප 9ක්

posted on 2016-07-24 19:31:27

HitHard
Infothug Writers Club Member
Software Engineer. Die hard AOE II player. Mora
log in to share this post

CopyRight:reddit.com

1. බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක් විසින් 1944 දී ඉතාම උස යටත් කරගත් ජර්මන් සෙබෙළෙකු පරීක්ශා කරන අවස්ථාවක්. ජර්මානු සෙබෙළාගේ උස් අඩි 7 අඟල් දෙකක් බවට වාර්තා වේ.


source


2. ඉන්දියාවේ හිමාලයා ප්‍රදේශයේ ජීවත් වූ මිනිසුන් හරක් හම් වලට හුළන් පුරවා බෝට්ටු ලෙස භාවිතා කළහ ( 1903 )


source


3. ජනාධිපති එච් ඩබ් බුශ් හා ආනෝල්ඩ් ස්වාසනෙගර් හිම ක්‍රීඩාවේ නියැළුණු මොහොතක් ( 1991 )


source


4. වියට්නාම් යුධ සමයේදී, ඇමරිකානු සෙබෙළෙකු විසින් විශාල කැළෑ පත්තෑයෙකු අල්ලාගෙන සිටින ආකාරය ( 1967 )


source


5. සුප්‍රකට ඇමරිකානු නිළි, ඩෲ බැරිමොර් විසින් ජනප්‍රිය අමරිකානු ලේඛක ස්ටීවන් කින්ග් ගේ සිගරුට්ටුව දැල්වීම ( 1984 )


source


source


7. ඇඩොල්ෆ් හිට්ලර් හට සිය 50 වැනි උපන්දිනයට ෆොක්ස්වැගන් මෝටර් රථයක් තෑගි ලැබුණු අවස්ථාව


source


8. ජෝශප් ස්ටාලින්, විවේකීව සිටින මොහොතක ඔහුගේ ආරක්ශක නිළධාරියා ව්ලැසික්  විසින් ලබාගත් ඡායාරූපයක්,


source


9. ජර්මානු පාබළ හමුදාවේ අණදෙන නිළධාරියෙකු වූ ඇන්ටන් ඩොස්ට්ලර්, යුධ අපරාධ චෝදනාවට වැරදිකරු වී එල්ලා මැරීමට මොහොතකට පෙර ( 1945 )


source




This Article is created by InfoThug writers club member. You also can create such posts and Hurry up! Register Free


Facebook Comments


Tags:world,history,pics,photos,hitlar

YOUR REACTION?



Members Reactions

about 6 months ago






News











Red Hot Facts



Today's Hot Facts


WATCH.තහනමට ලක්වූ වෙළඳ දැන්වීම.Life is Short


ලන්කාවෙ කැම්පස්වල ෆේමස්ම ෆුඩ් අයිටම්ස් 8


මහා සටනක නිමාව- ඔලිම්පික් සමාප්ති උළෙල


ලොව එතෙක් මෙතෙක් නිර්මාණය කර ඇති හොඳම slow-motion-effects 10


2000 වසරින් පසු ක්‍රිකට් පිටියේ ටෙස්ට් නායකත්වය හිමි වූ ලොව වයස්ගතම ක්‍රීඩකයන් 5 දෙනා


පිරිමි ඔබ, අනිවාරයෙන්ම දැනගත යුතු දේහ ලක්ශණ විද්‍යාව අනුව කාන්තා ගති පැවතුම්!


පිරිමි ළමයින්ට, දමිළ ගැහැණු ළමයෙක් දුටුවිගස හිත යන්නේ ඇයි? මෙන්න හේතු


ඇයි පිරිමි ඔබ, අනිවාරයෙන්ම රැවුල වැවිය යුත්තේ. හේතු 9ක්


පිරිමි ළමයෙකුට වඩාත්ම ගැළපෙන සහකාරිය ගුරුවරියක්! ඇයි??


රථවාහන වැරදි සඳහා වන අවම දඩ මුදල රුපියල් 2500ක් දක්වා වැඩි කිරීම ඔබ අනුමත කරනවාද?




වාලුකා බළල් පවුලක දුර්ලබ දර්ශනයක්

සීතල දරුණු වෙලා -රෝම ස්මාරක අයිස්වලින් මිදෙයි.

1900දී ගත්තු සෙල්ෆිය ඇතුළු ලෝක ඉතිහාසයෙන් අපට හමුවන ඔබ දැකිය යුතුම ඡායාරූප 12ක්

විශ දුම් අඩු කරන්න චීනයෙන් පොලීසියක්

ඩ්‍රෝන් යානා වලට පහරදෙන්න පුහුණු කෙරූ ප්‍රන්ශ ගුවන් හමුදාවේ උකුස්සා!

ඔබ කිසිම දිනක අසා නැති හැරී පෝටර් චිත්‍රපටය ගැන අමුතුම කරුණු 8ක්

මේ වගේ අශ්වයොත් ලෝකෙ ඉන්නව

මෙවර සාමාන්‍යපෙළ විභාගයට ලියන වයස්ගතම කාන්තාව, වයස අවුරුදු 73ක්!

ඇමේසන් වනාන්තරයේ ජීවත් වෙන ගෝත්‍රිකයන්ට දියුණු ලෝකයේ රූපරාමු පෙන්වුවොත්, ඔවුන් එයට කෙසේ ප්‍රතිචාර දක්වයිද බලන්න

ජීවිත 775 කට අවසානය ලඟා කරදුන් රුසියානු කාන්තා ස්නයිපර් කණ්ඩායම

මුද්දර ගැන මේ දේවල් දන්නවා ද කියලා කියන්න.

යුද්ධයේ තවත් එක් අනුවේදනීය අතුරු කතාවක්

නාසා ආයතනය විසින් නිර්මාණය කෙරූ, අඟහරු ග්‍රහයාගේ නිළ ධජය මෙන්න

භූමිකම්පාවකින් විනාශ වූ මහා මාර්ගය දිනය 6කින් නැවත් සකස් කෙරූ ජපන්නු

WATCH.අන්ධ පුද්ගලයෙක් චිත්‍රයක් ඇඳීමට කරන උත්සාහය!

මාර්ග නීති කඩකිරීමේ දඩය 25,000ක් කළ යුතුයි

අද වැදගත් ඇයි.?

දෙමළ කල්ලි පිල්ලි ගැහීම - ට්‍රම්ප්- ආණ්ඩුව

මෙවර හැලොවීන් එකට කෙල්ලො අඳින භයානකම ඇඳුම ගැනයි මේ වීඩියෝ එක

ඉදිරියේදී නිපදවීමට නියමිත Mercedes-Benz X-Class concept එක