REDHOT POST
26309 READERS

චීනයට පමණක්ම ආවේණික ඡායාරූප 13ක්

චීනය යනු වර්තමාන ලෝක බලවතුන් අතරින් ප්‍රමුඛයෙකි. චීනයේ ජනගහණයද අති විශාලය. අපට සාමාන්‍යයෙන් චීනය ගැන කියනවිට එක්වරම මතකයට නැඟෙන්නේ, චීන මහාප්‍රාකාරය ගැන හෝ චීන කෑම ගැනයි.

posted on 2016-07-24 11:40:34

AlaBole
Infothug Writers Club Member
A Sexy Sri Lankan Girl :). Kandy | 22 |
log in to share this post

CopyRight:photo.sf.co.ua

චීනය යනු වර්තමාන ලෝක බලවතුන් අතරින් ප්‍රමුඛයෙකි. චීනයේ ජනගහණයද අති විශාලය. අපට සාමාන්‍යයෙන් චීනය ගැන කියනවිට එක්වරම මතකයට නැඟෙන්නේ, චීන මහාප්‍රාකාරය ගැන හෝ චීන කෑම ගැනයි. බිලියන 1.38ක් අති විශාල ජනගහණයක් වාසය කරන චීනයේ අමුතු අමුතු දේවලුත් නිරතුරුවම සිදු වෙනවා.

බලන්න පහතින් අප පළ කර ඇති ඡායාරූප දෙස, ඒවා ඔබට දකින්නට ලැබෙන්නේ චීනයෙන්ම පමණයි.


1. මීට වසර කීපයකට පෙර චීනයේ ප්‍රචලිතව පැවති අන්ගයක් වූයේ කුඩා අත දරුවන්ට කොමඩු වලින් නිම කෙරූ ඇඳුම් ඇන්දවීමයි!


source


2. වාසනාවන්ත යතුරුවැල්, මෙහි විශේශත්වය වන්නේ සජීවී මුහුදු ජීවීන් අඩන්ගු වීමයි. ඇතැම් අවස්ථාවලදී ඉබ්බන් පවා මේවායේ හිඳිනු දක්නට ලැබෙනවා. මෙහි ඇති එකම යහපත් දෙය වන්නේ, බෑගය සම්පූර්ණ පෝශ්‍ය පදාර්ථ සහිත ද්‍රාවණයකින් පුරවා තිබීමයි. එමනිසා බෑගය තුළ සිටින ජීවීන්ට අවශ්‍ය පෝෂනය ලැබේ.


source


3. Live crab vending machines! මෙම යන්ත්‍රය තුළ උශ්ණත්වය සෑම විටකම් 5^0C ක පවත්වා ගන්නවා, ඊට හේතුව කකුළුවන් නිද්‍රාශීලීව තබා ගැනීමටයි.


 

source


4. චීනයේදී ඔබට පුළුවන් පිරිසිදු කන්‍යාවියන් විසින් කටින් කැඩූ තේ මිළට ගැනීමට!


චීනයේ හෙනෑන් පලාතේ ඇති ජියුහුආ නම් තේ නිශ්පාදන ආයතනය විසින් මෙලෙස කන්‍යාවියන් තේ දළු කටින් නෙළීම සඳහා විශේශයෙනම බඳවා ගන්නවා.


source


5. චීනයේ බීජින් නුවර පුද්ගලයෙක්, OFC එනම් Obama Fried Chicken (ඔබාමා බැඳපු කුකුළු) මස් නමින් ව්‍යාපාරයක් ආරම්භ කළේය. නමුත් බහුතරයක් ඇමරිකානුවන් මීට ඉතා දැඩි විරෝධයක් පළ කළහ.


source


6. ඇතැම් මස් වර්ග විදුලි රැහැන් වල එල්ලා වේලීම ඔබට චීනයේදී දැකීමට හැකි වනු ඇත.


source


7. 2008 වසරේ චීනයේ පැවති ඔලිම්පික් උළලේදී, Ode to the Motherland නමින් ගීතයක් ගායනා කෙරුවා. නමුත් මෙම ගීතයේ විශේශත්වය වූයේ ගීතය සැබැවිනම ගායනා කළේ පහත ඡායාරූපයේ දකුණු පස සිටින යැන්ග් පෙයි විසින් වීමත්, වම් පස සිටින ලින් මිඔකි ගීතයට අදාළව තොල් චලනය කිරීම පමණක් වීමත්ය. එලෙස සිදු කිරීමට හේතුව වී ඇත්තේ යැන්ග් පෙයි ප්‍රමාණවත් තරම් හුරුබුහුටි නොවීමයි!


source


8. චීනයේ අධික පරිසර දූශණය නිසා බොහෝ වේලාවට මිනිසුන් ස්වසන ආධාරක සවිකරගෙන ව්‍යායාම කරනු දැකිය හැකිය.


source


9. වර්ෂ ගණනාවකට පෙර, චීනයේ ආර්ථික නැගීම සිදු වූ කාලයේදී චීන ජාතිකයන් අත යහමින් මුදල් ගැවසීම නිසා, ඔවුන් ඔවුන්ගේ සුනඛයන්ව වෙනත් සත්ව වර්ග බවට පත් කිරීමට පෙළඹුනා.


source


10. චීනයේ බහුතරයක්ම මුහුදු වෙරළවල් අතිශයින්ම අපවිත්‍රය!


source


11. බීජින් නගරයේ වාහන තද බදයේ තවත් අවස්ථාවක්


source


12. චීනයේ ශියෑන් නුවර වීදියක ඇති කුණු ගඟක්


source


13. Face-Kinis යනු චීනයේ කාන්තාවන් විසින් හිරු කිරණින් තම සම රැක ගනීමට භාවිතා කරන ආවරණයකි.


source




This Article is created by InfoThug writers club member. You also can create such posts and Hurry up! Register Free


Facebook Comments


Tags:china,funny,facts,photos,wtf

YOUR REACTION?



Members Reactions






News











Red Hot Facts

ලන්කාවෙ කැම්පස්වල ෆේමස්ම ෆුඩ් අයිටම්ස් 8

ලන්කාවෙ හැම කැම්පස් හොස්ටල් එකකින්ම හොයාගන්න පුළුවන් කොල්ලො වර්ග 19

කෙල්ලන්ගේ හොස්ටල් වල හොර වැඩ ටිකක් මෙන්න.

ලන්කාවෙ මොනම කොල්ලෙකුටවත් දිරවන්නෙ නැති කෙල්ලො කරන වැඩ 9.

දකුණු පළාතෙන් මඟුලක් කරගත්තොත් ඔයාටත් මේ දේවලට මුහුණ දෙන්නම වෙනවාමයි!!

අනුරාධපුරේ තරුණොයො හරිම වෙනස් ජාතියක්. ඇයි කියල ඇහුවොත් මේක පෙන්නන්න.

හිලරි ක්ලින්ටන්ගේ වියරු හිනාව

බාලිකා පාසලකට ගිය තරුණියන් පමණක්ම හොඳින් දන්නා දේවල් 13 ක්

කැල්ලක් සෙට් කරලා දියං මා බ්‍රෝ-ආසිරි ෆෙන්ග්ශුයි මාස්ටර්ගෙන් ඉල්ලූ අපූරු ඉල්ලීම්! :)

ඔබ දන්නවාද? නෑ ඔබ දන්නෙ නෑ :පී. ෆේස්බුක් ලෝගෝ එක ශ්‍රෙක් පළමු චිත්‍රපටයෙන් ඉස්සූ එකක් බව!

කයිසර් අය්යට කණේ පාරක්.

ප්‍රන්ශ ජනපතිගේ, කොණ්ඩය සකස්කරන්නාගේ වැටුප!!

පිරිමි ළමයෙක්ට නුවර පළාතෙන් විවාහයක් කරගතහොත් අනිවාරයෙන්ම මුහුණදීමට සිදුවන අර්බුධ 11ක්

ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්තවන, Fish Bra Selfies. සෙල්ෆි රැල්ලේ විකාරම ට්‍රෙන්ඩ් එක?

ප්‍රථමයෙන් පිරිමින් සඳහාම වෙළඳපොලට හඳුන්වාදුන් එහෙත් පසුව කාන්තාවන් සඳහාම වෙන්වූ නිශ්පාදන

ඔබ ශ්‍රීලන්කාවේම තරුණියක් සමඟින් විවාහවීම ඉතාම අනතුරුදායකයි. ඇයි?

මෑත ඉහිහාසයේ ශ්‍රීලන්කාවේ නිළි දේශපාළකයින් රටම හිනස්සවූ හොඳම අවස්ථාවන්

ආදරයකට අවශය වන නමුත් මූනට නොකියන දෑ.

ඇයි ඔබ ඉන්ජිනේරු ශිෂ්‍ය‍යෙක් සමඟ හාද වීමට පෙර දෙවාරක් සිතිය යුත්තේ

උතුරු කොරියාව ගැන ඔබ නොදත් අපූරු කරුණු 13ක්