REDHOT POST
28231 READERS

උතුරු කොරියාව ගැන ඔබ නොදත් අපූරු කරුණු 13ක්

උතුරු කොරියාව පිළිබඳ අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නේ ඔවුන්ගේ භයානක අවි ආයුධ හා න්‍යශ්ටික පර්යේශන ගැනයි. නමුත් උතුරු කොරියාව තුළ ඊට එහා ගිය, ඉතාමත් කටුක දුක්ඛිත සිදුවීම් බහුලව සිදු වේ.

posted on 2016-07-23 19:35:49

HitHard
Infothug Writers Club Member
Software Engineer. Die hard AOE II player. Mora
log in to share this post

CopyRight:flickr

ඔබ කොහොමද උතුරු කොරියාව ගැන වැඩි විස්තර දැන ගැනීම නතර කරන්නෙ? නමුත් උතුරු කොරියාව විසින්ම, ඔවුන්ගේ විස්තර ඔවුන්ගේම ජනයාට පවා දැන ගැනීම සීමා කර තිබෙනවා. ඉතාමත්ම දැඩි නීති හා රෙගුලාසි පැනවීමෙන් උතුරු කොරියානු පාළකයින්, ඔවුන්ගේ ජනතාව හා රට ලෝකයෙන් වෙන් කර තබා ගැනීමට උත්සාහ ගනී. නමුත් ඔබ අමුතු අද්භූත දෑ දැන ගැනීමට දැඩි ලෙසා ආශා කරන්නෙක් නම් එයට උතුරු කොරියාව හැර වෙනත් ස්ථානයක් සොයා ගැනීමට ඔබට අපහසු වනු ඇත.

උතුරු කොරියාව පිළිබඳ අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නේ ඔවුන්ගේ භයානක අවි ආයුධ  හා න්‍යශ්ටික පර්යේශන ගැනයි. නමුත් උතුරු කොරියාව තුළ ඊට එහා ගිය, ඉතාමත් කටුක දුක්ඛිත සිදුවීම් බහුලව සිදු වේ.

උතුරු කොරියාව යනු නිරන්තරයෙන් අළුත්වන ලෝකයත් සමඟ ඉදිරියට යන ජාතියක් නොව. උතුරු කොරියාව යනු කෙතරම් අමුතු රටක්ද යන්න ඔබට පහත කාරණා දෙස බැලීමේදී පැහැදිලි වනු ඇත.


1. උතුරු කොරියාව තුළ අනුමත කෙරූ කොණ්ඩා විලාසිතා 28ක් ඇත. 10ක් පිරිමින්ට හා 18ක් කාන්තාවන්ට



source


2. උතුරු කොරියාවේ වර්ශ 2015 යනු 104 යි! ඔවුන් එරට භාවිතා කරන්නේ ජූශ් නම් කැලැන්ඩරයයි. එම කැලැන්ඩරය ඔවුන් නිර්මාණය කර තිබෙන්නේ, කිම් ඉල් සුන්ග් ගේ උපන්දිනය පදනම් කර ගෙනයි.


source


3. ලොව විශාලතම ගොඩනැගිලි අතර 24 වැනි තැන හිමි, Hotel Ryugyong නම් ගොඩනැගිල්ල පිහිටන්නේ, උතුරු කොරියාවේ අගනුවර වන පියුන්ග්යෑන්ග් වලයි. මෙහි තට්ටු 105කි. නමුත් මෙම ගොඩනැගිල්ලේ කාමර 3000ක් හිස්ව පවතී.



source


4. නිල් පැහැති ඩෙනිම් කලිසම් උතුරු කොරියාව තුළ තහනම් වේ.


source


5. නමුත් ගන්ජා එරට තහනම් නැත!


source


6. උතුරු කොරියාව විදුලි බලය සපයන්නේ ඉතාමත්ම අඩු වශයෙනි. එම ප්‍රමානය කෙතරම් කුඩාද කියන්නේ නම්, රාත්‍රියට විදුලි ආලෝකයක් නොමැති තරම්ය.


source


7. කිම් ජොන්ග් ඉල් ගේ මරණයෙන් පසුව දහස් ගණනක් වූ කොරියානු ජනතාව මාස හයක් සිර දඬුවමකට ලක් කරන ලදි, ඒ ප්‍රමාණවත් පරිදි ශෝක් නොවීම නිසාවෙන්!


source


8. උතුරු කොරියාවේ සෑම නිවසකම ව්‍යාපාරික ස්ථානයකම ඇති ගුවන්විදුලි වල සන්ඛ්‍යාතය රජය විසින් පාළනය කරයි!


source


9. උතුරු කොරියාවේ සෑම ගුරුවරයෙකුම අනිවාරයෙන්ම එකෝඩිනය වාදනය කළ යුතුයි.


source


10. වර්ශ 2015 දී, උතුරු කොරියාව ඔවුන්ටම කියා වෙලාවක් ඇති කර ගන්නා ලදි, එය Pyongyang Time ලෙස හඳුන්වයි.


source


11. කොකාකෝලා තනම් කර ඇති රටවල් දෙකෙන් එකකි, උතුරු කොරියාව


source


12. උතුරු කොරියාව තුළ විධිමත් අන්තර්ජාල පහසුකමක් නැත. ඉතාමත්ම සීමිත, අවසර ලත් කොටසකට kwangmyong නම් අභ්‍යන්තර ජාලයකට සම්බන්ධ විය හැකියි. ඒ හරහා රජය විසින් අනුමත කෙටූ වෙබ් අඩවි 1000- 5500 ක් පමණ සීමිත ප්‍රමාණයකට ඇතුල්වීමට හැකිය.


source


13. උතුරු කොරියාව  විසින් අල්ලා ගනු ලැබූ අමරිකානු නාවික යාත්‍රාව එරට ප්‍රධනතම සන්චාරක ආකර්ශන ස්ථානයකි.


source




This Article is created by InfoThug writers club member. You also can create such posts and Hurry up! Register Free


Facebook Comments


Tags:korea,amazing,funny,north,people

YOUR REACTION?



Members Reactions






News











Red Hot Facts



Today's Hot Facts


කැල්ලක් සෙට් කරලා දියං මා බ්‍රෝ-ආසිරි ෆෙන්ග්ශුයි මාස්ටර්ගෙන් ඉල්ලූ අපූරු ඉල්ලීම්! :)


ක්‍රිකට් ඉගැන්වූ එන්ගලන්තයට බන්ගලින් ඉගැන්වූ පාඩම, ජයග්‍රාහී මොහොත


සෑම ශ්‍රීලාන්කිකයෙක්ම දැනගත යුතු තොප්පිගල ජයග්‍රහනයේ ඉතිහාසය


ලොව විසූ භයානකම ළමා ඝාතකයින් 10 දෙනෙක්


ඔබ කිසිම දිනක අසා නැති හැරී පෝටර් චිත්‍රපටය ගැන අමුතුම කරුණු 8ක්


තව දින කීපයකින් ශ්‍රී ලන්කාව තුළ මේ ආදරයයි නාට්‍යය නරඹ පිරිමි ප්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ යනු ඇත. මෙන්න හේතුව


පෘථිවියේ නිළ කොඩිය මෙන්න


Fit on Rooms වල සවිකර ඇති රහසිගත කැමරා සොයාගන්නේ කෙසේද? Girls Must Watch This!


WATCH.යුවරාජ් සින්ග්ගේ wedding trailer එක


WATCH. සපත්තුවකින් වයින් බෝතලයක් විවෘත කර ගන්නේ කොහොමද?




ලන්කාවෙ කැම්පස්වල ෆේමස්ම ෆුඩ් අයිටම්ස් 8

ලන්කාවෙ හැම කැම්පස් හොස්ටල් එකකින්ම හොයාගන්න පුළුවන් කොල්ලො වර්ග 19

කෙල්ලන්ගේ හොස්ටල් වල හොර වැඩ ටිකක් මෙන්න.

ලන්කාවෙ මොනම කොල්ලෙකුටවත් දිරවන්නෙ නැති කෙල්ලො කරන වැඩ 9.

දකුණු පළාතෙන් මඟුලක් කරගත්තොත් ඔයාටත් මේ දේවලට මුහුණ දෙන්නම වෙනවාමයි!!

අනුරාධපුරේ තරුණොයො හරිම වෙනස් ජාතියක්. ඇයි කියල ඇහුවොත් මේක පෙන්නන්න.

හිලරි ක්ලින්ටන්ගේ වියරු හිනාව

බාලිකා පාසලකට ගිය තරුණියන් පමණක්ම හොඳින් දන්නා දේවල් 13 ක්

කැල්ලක් සෙට් කරලා දියං මා බ්‍රෝ-ආසිරි ෆෙන්ග්ශුයි මාස්ටර්ගෙන් ඉල්ලූ අපූරු ඉල්ලීම්! :)

ඔබ දන්නවාද? නෑ ඔබ දන්නෙ නෑ :පී. ෆේස්බුක් ලෝගෝ එක ශ්‍රෙක් පළමු චිත්‍රපටයෙන් ඉස්සූ එකක් බව!

කයිසර් අය්යට කණේ පාරක්.

ප්‍රන්ශ ජනපතිගේ, කොණ්ඩය සකස්කරන්නාගේ වැටුප!!

පිරිමි ළමයෙක්ට නුවර පළාතෙන් විවාහයක් කරගතහොත් අනිවාරයෙන්ම මුහුණදීමට සිදුවන අර්බුධ 11ක්

ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්තවන, Fish Bra Selfies. සෙල්ෆි රැල්ලේ විකාරම ට්‍රෙන්ඩ් එක?

ප්‍රථමයෙන් පිරිමින් සඳහාම වෙළඳපොලට හඳුන්වාදුන් එහෙත් පසුව කාන්තාවන් සඳහාම වෙන්වූ නිශ්පාදන

ඔබ ශ්‍රීලන්කාවේම තරුණියක් සමඟින් විවාහවීම ඉතාම අනතුරුදායකයි. ඇයි?

මෑත ඉහිහාසයේ ශ්‍රීලන්කාවේ නිළි දේශපාළකයින් රටම හිනස්සවූ හොඳම අවස්ථාවන්

ආදරයකට අවශය වන නමුත් මූනට නොකියන දෑ.

ඇයි ඔබ ඉන්ජිනේරු ශිෂ්‍ය‍යෙක් සමඟ හාද වීමට පෙර දෙවාරක් සිතිය යුත්තේ

චීනයට පමණක්ම ආවේණික ඡායාරූප 13ක්