REDHOT POST
28908 READERS

ලොව විසූ භයානකම ළමා ඝාතකයින් 10 දෙනෙක්

11 වියැති ජෝඩ්න් බ්‍රවුන් විසින් ඔහුගේ පියාගේ ගැබිණි පෙම්වතිය ඝාතනය කළේය, මීට හේතුව හරියාකාරව හෙළි නොවූවත්..

posted on 2016-07-25 19:47:30

HitHard
Infothug Writers Club Member
Software Engineer. Die hard AOE II player. Mora
log in to share this post

CopyRight:line.do

1. වයස 14 දී ජොශුවා පිලිප්ස් මිනී මැරුම් චෝදනාවකට අසු වෙනවා. ඔහුගේ මව විසින්, ජොශුවාගේ, කාමරය පවිත්‍ර කරන අවස්ථාවේදී ඔහුගේ ඇඳ යටින් දියරයක් ගලා යනු දැක ඇත. තව දුරටත් සොයා බැලීමේදී ඇයට කුණු වූ මළ සිරුර හමුවී ඇත.



source


2. ග්‍රැහැම් යන්ග්, "ලාබාල සිරකරුවෙකුගේ අත්පොත" නම් සිනමාපටයට පාදක වූ පුද්ගලයා, ඔහුගේ පුන්චි අම්මගේ තේ කෝප්පයට වස එක් කිරීමෙන් ඇයව ඝාථනය කර ඇත.



source


3. ඩේවිඩ් බ්‍රොම් විසින්, ඔහුගේ මුළු පවුලම පොරවකින් පහරදීමන් ඝාතනය කළේය.මේ වරදට ඔහුට ජීවිතාන්තය දක්වා, සිර දඬුවම නියම විය.


source


4. 14 වයසැති ශර්ලි වුල්ෆ් සහ 15 වයසැති සින්ඩි කොලියර්, 85 වයසැති ඇනා බ්‍රැකට්, ඔවුන්ගේ විනෝදය පිණිස ඝාතනය කළහ.


source


5. 11 වියැති ජෝඩ්න් බ්‍රවුන් විසින් ඔහුගේ පියාගේ ගැබිණි පෙම්වතිය ඝාතනය කළේය, මීට හේතුව හරියාකාරව හෙළි නොවූවත්, තම දෙමාපියන්ගේ දික්කසාදය නිසා මානසික පීඩාවට පත්වීමෙන් මෙය සිදු කෙරූ බවට බොහෝ අයගෙ මතය විය.


source


6. 13 වයසැති, එරික් ස්මිත් විසින් අවුර්දු 4ක්  වූ ඩෙරික් රොබී ඝාතනය කළේය. ඔහුගේ පාපොච්චාරණය ඉතාම පිළිකුල් සහගත එකක් විය.


source



7. වයස අවුරුදු 15 දී, ඇලීස බස්ටමැන්ට් විසින් ඇගේ අසල්වැසි නිවසේ විසූ 9 හැවරිදි දරුවා ඝාතනය කර වළ දැමීය. ඝාතනයට හේතුව, විනෝදය පිණිස!


source


8. වර්ශ 1968 දී, 11 වයසැති මෙරි බෙල් විසින් කුඩා පිරිමි ළමුන්දෙදෙනෙක් ඝාතනය කළාය. එයින් නොනැවතුණු ඇය ඉන් එක් අයෙකුගේ පෙණහළු පවා ඉවතට ගෙන තිබුණාය.


source


9. වයස 15 දී, මයිකල් හර්නැන්ඩස් විසින් ඔහුගේ හොඳම මිතුරා  ඝාතනය කළේය. එමෙන්ම ඔහුගේ තවත් මිතුරෙක් හා සහෝදරියද ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටියේය. ඔහු විසින් මෙම ඝාතන සිදු කර ඇත්තේ, සිය උපන්දිනය සැමරීමටයි!


source


10. තමාගේ සෙල්ලම් බඩුවක් සොරා ගැනීම නිසා 6 හැවරිදි කාල් නිවුටන් විසින් සිසිල් වෑන් හූස් නම් ඔහුගේ මිතුරා ඝාතනය කළේය.


source




This Article is created by InfoThug writers club member. You also can create such posts and Hurry up! Register Free


Facebook Comments


Tags:kids,murders,wtf,terrifying,killing

YOUR REACTION?



Members Reactions






News











Red Hot Facts



Today's Hot Facts


නුවර තරුණියන් වඩා ආකර්ශනීය වන්නේ ඇයි? හොඳම හේතු 10.


ඇයි ගැහැණු ළමයෙක්, ඇයට වඩා වයසින් අඩු පිරිමි ළමයෙක් සමඟින් හාද විය යුත්තේ?


ගැහැණු ළමයිනේ, මෙන්න මෙවර ඔලිම්පික් උළෙලට සහභාගීවන කඩවසම්ම ක්‍රීඩකයා


ඩුබායි රටේ ඉදිකිරීමට සැලසුම් කර ඇති ලොව වේගවත්ම දුම් රිය ප්‍රවාහන පද්ධතිය.


තව දින කීපයකින් ශ්‍රී ලන්කාව තුළ මේ ආදරයයි නාට්‍යය නරඹ පිරිමි ප්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ යනු ඇත. මෙන්න හේතුව


WATCH.යුවරාජ් සින්ග්ගේ wedding trailer එක


ලන්කාවෙ හැම කැම්පස් හොස්ටල් එකකින්ම හොයාගන්න පුළුවන් කොල්ලො වර්ග


අනුරාධපුරේ තරුණොයො හරිම වෙනස් ජාතියක්. ඇයි කියල ඇහුවොත් මේක පෙන්නන්න.


පිටසක්වලයෝ මෙහෙට ඇවිත් - පැරණි චිත්‍ර වලින් හෙළි වේ.


නාසා ආයතනය විසින් නිර්මාණය කෙරූ, අඟහරු ග්‍රහයාගේ නිළ ධජය මෙන්න




වාලුකා බළල් පවුලක දුර්ලබ දර්ශනයක්

සීතල දරුණු වෙලා -රෝම ස්මාරක අයිස්වලින් මිදෙයි.

1900දී ගත්තු සෙල්ෆිය ඇතුළු ලෝක ඉතිහාසයෙන් අපට හමුවන ඔබ දැකිය යුතුම ඡායාරූප 12ක්

විශ දුම් අඩු කරන්න චීනයෙන් පොලීසියක්

ඩ්‍රෝන් යානා වලට පහරදෙන්න පුහුණු කෙරූ ප්‍රන්ශ ගුවන් හමුදාවේ උකුස්සා!

ඔබ කිසිම දිනක අසා නැති හැරී පෝටර් චිත්‍රපටය ගැන අමුතුම කරුණු 8ක්

මේ වගේ අශ්වයොත් ලෝකෙ ඉන්නව

මෙවර සාමාන්‍යපෙළ විභාගයට ලියන වයස්ගතම කාන්තාව, වයස අවුරුදු 73ක්!

ඇමේසන් වනාන්තරයේ ජීවත් වෙන ගෝත්‍රිකයන්ට දියුණු ලෝකයේ රූපරාමු පෙන්වුවොත්, ඔවුන් එයට කෙසේ ප්‍රතිචාර දක්වයිද බලන්න

ජීවිත 775 කට අවසානය ලඟා කරදුන් රුසියානු කාන්තා ස්නයිපර් කණ්ඩායම

මුද්දර ගැන මේ දේවල් දන්නවා ද කියලා කියන්න.

යුද්ධයේ තවත් එක් අනුවේදනීය අතුරු කතාවක්

නාසා ආයතනය විසින් නිර්මාණය කෙරූ, අඟහරු ග්‍රහයාගේ නිළ ධජය මෙන්න

භූමිකම්පාවකින් විනාශ වූ මහා මාර්ගය දිනය 6කින් නැවත් සකස් කෙරූ ජපන්නු

WATCH.අන්ධ පුද්ගලයෙක් චිත්‍රයක් ඇඳීමට කරන උත්සාහය!

මාර්ග නීති කඩකිරීමේ දඩය 25,000ක් කළ යුතුයි

අද වැදගත් ඇයි.?

දෙමළ කල්ලි පිල්ලි ගැහීම - ට්‍රම්ප්- ආණ්ඩුව

මෙවර හැලොවීන් එකට කෙල්ලො අඳින භයානකම ඇඳුම ගැනයි මේ වීඩියෝ එක

ඉදිරියේදී නිපදවීමට නියමිත Mercedes-Benz X-Class concept එක